අනාගතේ තීන්දු කරන්න දියවන්නාවට වැඩම කළ බොදුබල සේනාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

අනාගතේ තීන්දු කරන්න දියවන්නාවට වැඩම කළ බොදුබල සේනාව

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ආචාර්ය දිලන්ත විතානගේ ඇතුළු එම සංවිධානයේ ප්‍රධාන හිමිවරුන් කිහිප නමක් ඊයේ පෙරවරුවේ දියවන්නාවේ දියත උද්‍යානයට රැස්ව විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. 

කෝපි හා තේ පානය  කරමින් උන්වහන්සේලා තම සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී සාකච්ඡා කොට ඇතැයි වාර්තා වේ.






No comments:

Post a Comment

Post Bottom Ad