මාස 03න් මේ ආණ්ඩුව ගෙදර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මාස 03න් මේ ආණ්ඩුව ගෙදර

වත්මන් රජයට ආයුෂ ඇත්තේ තවත් මාස 03කට විතර පමණක් බව ජ්‍යොතිෂ්‍යවේදී ක්‍රිෂාන් නිලංග පවසයි.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා.

පසුව පත්වන ආණ්ඩුවටත් ආයුෂ පවතින්නේ මාස 06ක් පමණක් බවත් 2015 අග භාගයේ සහ 2016 මැද භාගය වන විට රට ආර්ථික, දේශපාලනික සහ සමාජික වශයෙන් අරාජිත වන තාරකා පිහිටීමක් ඇති බවද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad