හැදුනුම්පත් පාස්පොට් පස්සෙ පන්නා වැඩක් නැති බවත් මහින්ද ගෝටා තාමත් එලියේ හිදීම ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන් බවත් ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
‘වාහනයක් අපහරණය කළා කියලා ශ‍්‍රීපති සූරියආරච්චි හිරේ ගියා. වාහන 1,800 පාවිච්චි කරපු හිටපු ජනාධිපතිවරයාට නීතිය ක‍්‍රියාත්මක වුණේ නෑ.
ආයුධයක් තියාගත්තා කියල ඕන කෙනෙක් හිරේ දානවා. ආයුධ 3,000ක් තියාගෙන හිටපු ගෝඨාභයට, ඇවන්ගාර්ඞ් එකට මොනම නීතියක්වත් නෑ.
ෆොන්සේකා මහත්තයා හිරේට ගියේ සෙබළු 9ක් තියාගෙන හිටිය කියලා. ඒත් ගෝඨාභයගෙයි, බැසිල්ගෙයි දරුවො බලාගන්න පිටරට සෙබළු යවපු අයට මුකුත් නෑ.
මේ නිසා මහජනතාවට ලොකු සැකයක් වගේම කලකිරීමක් ඇතිවෙලා තියෙනවා. අයිඩෙන්ටිටි කාඞ්,පාස්පෝට් හොයන එක නෙවෙයි, මහා පරිමාණයෙන් කරන්න ඕන දේවල් ගැන මහජනතාවට කුකුසක් තියෙනවා’
Monday, March 2, 2015
හැඳුනුම්පත් පස්සේ පන්නා වැඩක් නෑ… මහින්ද, ගෝටා එලියේ ඉන්න එක ගැන මිනිස්සු කලකිරිලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment