බොහොම අමරුවොන් අපි හොරු අල්ලනවා.. මහින්ද ඒ හොරු හුරතල් කරන්න යනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

බොහොම අමරුවොන් අපි හොරු අල්ලනවා.. මහින්ද ඒ හොරු හුරතල් කරන්න යනවා..

පහුගිය ආණ්ඩුවේ හොරැ අල්ලා ගන්නා විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම හොරු සනසන්නට යන බව පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පුද්ගලයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් අද අද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීහට පැමිණි අවස්ථාවේදී කියා සිටියේය.

‘ඉහළ තාක්ෂණයකින් හොරකම් කල හොරු තමයි ලංකාවේ ඉඳලා තියෙන්නෙ. ලේසි පහසු හොරු නෙමෙයි. ඒ හොරු අල්ලන්න ලොකු කාලයක් යයි. 

එහෙම වුණත් ළඟදීම තෝරැ මොරැ අල්ලයි කියලා අපි හිතනවා. හිටපු ජනපති අපි අල්ලන හොරැ බලන්න යනවා. ගිහිල්ලා ඒ හොරැන් සනසනවා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad