‘19’ට චම්පික විරුද්ද 2020දී ජනාධිපති වෙනවා කියලා කේන්දරකාරයෙක් කියපු නිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

‘19’ට චම්පික විරුද්ද 2020දී ජනාධිපති වෙනවා කියලා කේන්දරකාරයෙක් කියපු නිසා

2020 වසරේදී ලංකාවේ ජනාධිපතිවරා වන්නේ යයි කවුදෝ නැකත්කාරයෙන් ඇමති චම්පික රණවකට කියූ අනාවැකියක් හේතුවෙන් ඔහු 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නපුරු ලක්ෂණ අවසන් කිරීමට ගත් සෑම උත්සහයකදීම විරුද්ධ වූ බව පුරවැසි බලය සංවිධානය පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් එහි කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad