මහින්දට එරෙහි පෙත්සම විසිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මහින්දට එරෙහි පෙත්සම විසිවෙයි..

ජනාධිපති ධුරය දැරූ කාලයේදී රටේ විවිධ ප්‍රදේශවල යුද හමුදාව යොදවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිවිල් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ගොනු කර තිබූ පෙත්සම අධිකරණය විසින් ඉවත දමා තිබේ.

පෙත්සමට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‍එය ප්‍රතික්ෂේප කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad