ආප්පයක් 10යි.. ප්ලේන්ටියක් 10යි.. කිරි තේ එකක් 25යි.. මිල නියම කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ආප්පයක් 10යි.. ප්ලේන්ටියක් 10යි.. කිරි තේ එකක් 25යි.. මිල නියම කෙරේ..

ආහාර වර්ග තුනක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මිල නියම කර තිබේ. 

ඒ අනුව කිරි තේ එකක් රුපියල් 25ක්ද, තේ එකක් රුපියල්, 10ක්ද, ආප්පයක් රුපියල් 10ක්ද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad