මහින්ද නැතිව ගමට එන්න එපා.. වැලිගෙපොල සභාවේ යෝජනාව ඒකමතිකව සම්මතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 28, 2015

මහින්ද නැතිව ගමට එන්න එපා.. වැලිගෙපොල සභාවේ යෝජනාව ඒකමතිකව සම්මතයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා කල යුතු බවට වන යෝජනාවක් වැලිගෙපොල ප‍්‍රාදේහීය සභාවේදි ඒකමතිව සම්මත වී තිබේ.

යෝජනාව ඉදිරිපත් කරමින් සන්ධාන මන්ත‍්‍රිවරුන් පවසා ඇත්තේ මහින්ද රාජපපක්‍ෂ මහතාට හැර වෙනත් අපේක්‍ෂකයෙකුට සිය සහාය හිමි නොවන බවයි.

සම්මත කරන ද යෝජනාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුලූ ශ‍්‍රිලනිප නායකත්වය වෙත බාරදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad