ඇවන්ගාඞ් ආරක්‍ෂක සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් ජවිපෙ නායක අනුර දිසානායක මහතාට ප‍්‍රසිද්ධ විවාදයක් සඳහා කල අභියෝගයට වේදිකවාක් ලෙස දෙරණ වාදපිටිය අවස්තාව ලබා දීමට සූදානමින් සිටී.
දෙරණ රූපවාහිනියේ ආරංචා මාර්ග පවසන්නේ සේනාධිපති මහතා මේ සඳහා දැනටමත් එකඟතාවය පල කර ඇතත් අනුර දිසානායක මහතාගෙන් නිසි ප‍්‍රතිචාරයක් මේ දක්වා නොලැබුණු බවයි.
Saturday, February 28, 2015
ඇවන්ගාඞ් විවාදයට වාදපිටිය සූදානම්.. සේනාධිපති සූදානම්.. අනුරගෙන් ප‍්‍රතිචාර නෑ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment