හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නේ රටේ ජනතාව බවත් තමන් හිටපු ජනාධිපතිවරයාට කඩේ නොයන සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.දැනටමත් රටපුරා ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් එය මනාව පෙන්නුම් කෙරෙන බවත් පවසන වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නම අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ශ්‍රීලනිපය ක්‍රියා නොකළහොත් ජනතාව නොසන්සුන් විශාල විරෝධතාවක් එල්ල වීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙයි.
රාජපක්ෂ මහතාට පවතින ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වීමෙන් මේ බව මනාව පෙන්නුම් කෙරෙන බවත් ඔහු වැඩුදරටත් පවසයි.
No comments:
Post a Comment