ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය රළැඹෙන මහ මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් දේශලානයට පිවිසීමට නියමිතව ඇතැයි රන්දිව පුවත්පත වාර්තා කරයි.
ශ‍්‍රිලනිපයෙන් ඇය තරඟ වදිනු ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම ගිය දිනෙක ඔහුගේ දර්ශණය ඉදිරියට ගෙන යාමට බවද එම වාර්තාව උපුටා දක්වයි.
Saturday, February 28, 2015
ජනපති මෛත‍්‍රීගේ දුව පොලොන්නරුවෙන් මහ මැතිවරණයට ?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment