බස්නාහිර පළාත් සභාවේ බලය හුවමාර කිරීම සඳහා වන සාකච්චා මේ දිනවල පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එජාප හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් පිරිසක් එක්ව මෙම බල පෙරලිය සිදු කිරීමට යයි.
සභාවේ බහුතරය පෙන්වා මහ ඇමති ප‍්‍රසන්න රණතුංග ඇතුළු ඇමති මණ්ඩලය ඉවත් කර නව ඇමති මණ්ඩලයක් පත් කිරීම ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
Saturday, February 28, 2015
ප‍්‍රසන්න පන්නයි.. එජාප, ශ‍්‍රිලනිප එක් වී බස්නාහිර පෙරලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment