පසුගිය සන්ධාන රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එම අමාත්‍යාංශයේ එකල සිදුවූ බව කියන මහා පරිමාණ වංචා දුණණ සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රශ්ණ කිරිමට නියමිත අතර මේ වන විට ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්‍ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමටද රජය සූදානමින් සිටී.
Saturday, February 28, 2015
ඇමරිකාගෙන් බැසිල් ගෙන්වයි.. දුෂණ වංචා ගැන ප‍්‍රශ්න කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment