බහුතරයක් ජාතික ආණ්ඩුවකට කැමති නෑ.. පාක්‍ෂිකයිනුත් විරුද්ධයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 28, 2015

බහුතරයක් ජාතික ආණ්ඩුවකට කැමති නෑ.. පාක්‍ෂිකයිනුත් විරුද්ධයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩි පිරිසක් ජාතික ආන්ඩුවකට අගමැති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

පාක්‍ෂිකයන්ද එවන් ජාතික ආණ්ඩුවකට සහය දීම ගැන අකමැත්තක් දක්වන බවද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad