ලබන මැයි පළමුවැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේදී ශ‍්‍රිලනිප මැයි දින වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන තිදෙනාටම ආරාධනා කර ඇතැයි ශ‍්‍රිලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
ඒ සඳහා ඔවුන් තිදෙනාම එක්වනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පල කරයි.
Sunday, March 1, 2015
එක් වේදිකාවකට මෛත‍්‍රි, මහින්ද, චන්ද්‍රිකා එයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment