ලබන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරවීමට බල කරමින් ලබන 06 වන දා මහනුවරදී පැවැත්වීමට නියමිතන ජන රැළිය සඳහා ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් රැසක් එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මෙසේ එක්වන ප‍්‍රබලයන් අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් මෙන්ම පළාත් පාලන මන්ත‍්‍රිවරුන්ද වන බව ආරංචි මාර්ග තහවුරු කරයි.
Sunday, March 1, 2015
මහින්ද දිනවන නුවර රැළිය දැනටම හවුස් ෆුල්.. ශ‍්‍රිලනිප කෙරුමෝ තොගයක් වේදිකාවට…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment