මෛත‍්‍රීපාල කොන්ඩමයක් වුනත් විසි කරන්නේ නෑ – රනිල් [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

මෛත‍්‍රීපාල කොන්ඩමයක් වුනත් විසි කරන්නේ නෑ – රනිල් [Video]

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පොලොන්නරුවේදී කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් පසුව කොණ්ඩමයක් ලෙස විසි කරන බව ඇතැමුන් කියන බවයි.

මහින්ද රාජපක්‍ෂ එසේ කලත් එජාපය එසේ නොකරන බව කී ඒ මහතා දැන් ශ‍්‍රීලනිපය සෙකන්ඞ් හෑන්ඞ් එජාපයක් බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad