BREAKING NEWS මෛත‍්‍රිපාල සිරිසේන රෝහල්ගත කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 8, 2014

BREAKING NEWS මෛත‍්‍රිපාල සිරිසේන රෝහල්ගත කෙරේ..

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළු කර තිබේ.

ඒ මහතා මෙසේ රෝහල් ගත කර ඇත්තේ රුධිර පීඩනය වැඩිවීම නිසා වන අතර ඔහුගේ තත්වය බරතපතල නොවන බවත් තව ටික වේලාවකින් රෝහලින් පිටව යාහැකි බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad