රත්නසිරිත් සිරිසේනට ද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

රත්නසිරිත් සිරිසේනට ද ?

හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය  රත්නසිරි වික්‍රමනායක මහතා හෙට හොරණ ප්‍රසිද්ධ හෝටලයකදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෛත්‍රීපාල  මහතාට සහය දැක්වීමට නියමිත බව පැවසේ.

මේ සඳහා මැදිහත්වී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. 

enews.lk

No comments:

Post a Comment

Post Bottom Ad