වෙනත් ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම සදහා නාසා නිර්මාණය කල කෙප්ලර් අභ්‍යවකාශ යානය පසුගිය දින වලදී අක්‍රිය වුණා.
තත්වය මග හරිමින් නිරීක්ෂණ කටයුතු කරමින් සිටි නසා ආයතනය විසින් නව ග්‍රහලොවක් සෝයා ගැනීමට සමත් වුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින නාසා ආයතනය විසින් මේ බව සහතික කළා.
අලුතින් සොයා ගැනුණු ග්‍රහලොව නම් කරනු ලැබුවේ "HIP 116454b" නමින්ය. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 2.5 ගුණයක් වන බව ඔවුන් පවසනවා.
මෙම ග්‍රහලොවට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 180ක් පමණ දුරින් තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ. මෙහි ජිවින්ට වාසය කිරීම සදහා සුදුසු පරිසර තත්වයක් නොමැත.
Monday, December 22, 2014

නව ග්‍රහලොවක් සොයා ගනී
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment