තමන් විපක්‍ෂයට එක් වන බවට පැතිරී යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඇමති රත්නසිරි වික‍්‍රමනායක මහතා පවසයි.
‘මම ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂයට යනව කියලා ආරංචි පැතිරුණාට මගේ නම් එහෙම යන අදහසක් නෑ. ඇත්තටම ඒ කතාවේ කිසිම සත්‍යතාවක්වත්, පදනමක්වත් නෑ.
කාගෙන් මේ කතා පැතිරෙනවද කියන්න මම දන්නේ නෑ. ඒත් එහෙම ප‍්‍රචාර යන එක ගැන මම මොනව කරන්නද? මේ කතා ආණ්ඩුවේ ඉදල විරුද්ධ පක්ෂයට ගිය එක එක අයගෙ එක එක චෝදනා.
ඒත් ඔය කතා පතුරුවන අය ආණ්ඩුවේ ඉන්නකොට නම් ඔහොම කතා කිව්වෙ නෑ’ යයිද ඒ මහතා සදහන් කලේය.
Wednesday, December 24, 2014
ආන්ඩුවෙන් යන්නේ නෑ.. කටකතා බොරු..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment