මං රට කෑවේ නෑ.. රැල්ල දැකලා ජනාධිපති වියරු වැටිලා – චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

මං රට කෑවේ නෑ.. රැල්ල දැකලා ජනාධිපති වියරු වැටිලා – චන්ද්‍රිකා

තමන්ගේ පාලන කාලයේ හොරකම් කළේවත් මිනී මැරුවේවත් රට කෑවේවත් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි

‘විපක්‍ෂය ඇති ජනරැල්ල හේතුවෙන් ජනාධිපතිවරයා වියරු වැටිලා වගේ ඉන්නේ. 

හැම තැනදිම මට බනිනවා. ඒ මම ජනාධිපතිකම කරපු කාලේ හොරකම්, මිනී මැරුම් නොකළ නිසා වගේම රට කෑවේ නැති නිසයි. 

මම සත පහක් හොරකම් කළේ නෑ. ජනතාව අපට බලය දුන්නේ ඒකට නෙවෙයි. ජනතාවට වියදම් කළ මුදල් පුදුමාකාර ලෙස හොරකම් ආණ්ඩුවක් මේක’ යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad