මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.
එහි නායක වී. ආනන්ද සංගරී මහතා පැවසුවේ මහජන අවශ්‍යතා සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණයට එළැඹි බවයි.
දෙමළ වැසියන්ගේ පොදු ගැටලූ බොහෝමයකටම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විසඳූම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද වී. ආනන්ද සංගරී මහතා මෙහිදී කියා සිටියා.
Monday, December 22, 2014

සංගරීගේ සහාය මෛත්‍රීට
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment