වදුරඹ පොලිස් ස්ථානාධිපති ඉල්ලා අස්වෙයි (BREAKING NEWS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

වදුරඹ පොලිස් ස්ථානාධිපති ඉල්ලා අස්වෙයි (BREAKING NEWS)

වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටී.එල් කීර්ති සිංහ මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. 

මීට නොබෝ වේලාවකට පෙර ගාල්ලේ දී මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ තමන් ඊට අදාල ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකළ බවයි.

ස්වාධිනව සහ නිදහස්ව කටයුතු කිරීමට ඇති බාධා සැලකිල්ලට ගෙන අදාල තීරණය ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

පොලිස් නිලධාරියෙකුට නිල ඇදුමක් ඇදගෙන කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරගන්න බැරි තත්වයක් දෙශපාලකයන් නිසා උදාවෙලා තියෙනවා. පොලිස් දෙපාර්තම්නේතුවේ ගෞරවය ආරක්ෂා කරන්න මම මගේ නිල ඇදුම ගලවනව කියලා ගෙදර අවා. මේක පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශයක් වේවායි කියල මම ප්‍රර්ථනා කරනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad