ලෝක බොක්සිං වළල්ලේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක මොහොමඩ් අලි නිව්මෝනියාව වැළඳීම හේතුවෙන් රෝහල් ගතකොට ඇතැයි අමෙරිකානු මාධ්‍ය සඳහන් කරයි.
තුන් වතාවක් හෙවිවේට් බොක්සිං කිරුළ ජයගත් අලි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් වසර තුනකට පසුව පාකින්සන් රෝගයට ගොදුරුවී දැඩි ලෙස පීඩා විඳිමින් සිටි අතර මේ වසරේ මැද භාගයේ රෝගය උත්සන්න වීම නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවේය.
මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන අලිගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක බොබ් ගුනෙල් කියා සිටී.
Monday, December 22, 2014

Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment