පොදු අපේක්‍ඩෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීම සඳහා ඇමති රිෂාඞ් බදුර්දීන් තීරණය කර ඇත. ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන මාධ්‍ය හමුවකට එක්වී සිටී. ඔහු සමඟ පසුගියදා ජාතික ලයිස්තුවෙන් දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමීර් අලීද එක්ව සිටී.
No comments:
Post a Comment