පරදින්නේ දිස්ත‍්‍රික්ක හතරයි.. ඉතුරු 21ම මං දිනනවා – සිරිසේන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

පරදින්නේ දිස්ත‍්‍රික්ක හතරයි.. ඉතුරු 21ම මං දිනනවා – සිරිසේන

එළැඹන ජනාධිපතිවරණයෙන් තමන් දිස්ත්‍රික්ක 25න් 21ක්ම දිනන බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ වරකාපොළදී පැවැති රැළියක් අමතමිනි.

‘දිස්ත්‍රික්ක 25න් 21කම ජය අපිට හිමවන බව සමීක්ෂණ වලින් පෙන්වා දී තිබෙනවා. අපි හදන ආණ්ඩුවෙන් මේ රටේ දුප්පත්කම නැතිකරනවා. 

9 වැනිදාට අපි දිනපුවාම මේ සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad