එන්නත්කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බව අපි දනිමු.
එහෙත් ආශ්වාසය මගින්ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත සොයා ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක කලඅපුරු දස්කමක් ගැන ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් වාර්තා වීඇත.
ඔස්ට්‍රේලියාවේමොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත්වෛද්‍ය කණ්ඩායමක් මෙම එන්නත සොයාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ.
එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිතා නොකොට මෙම එන්නත ආශ්වාස කිරීම මගින්සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බවයි වෛද්‍ය අනුෂි රාජපක්‍ෂපවසන්නේ.
ආඩම්බරයි දුවේ..ඔබ මේ පුංචි රටේ නම ඉහළින් තැබීම අපට මහත් ආඩම්බරයක්.
Monday, December 8, 2014
ආඩම්බරයි දුවේ....කටුවක් නැතිව එන්නත් දෙන ක්‍රමයක් අපේ වෛද්‍යවරියක් සොයාගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment