අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රතිඵල මේ මස 27 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ඒ.ඩබ්ලිව්.එම්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අගෝස්තු 05 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැති උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,192 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 62,116 ක් වශයෙන් අපේක්ෂකයෝ 296,313ක් පෙනී සිටියහ.
Tuesday, December 23, 2014
උසස් පෙළ ප්‍රතිඵල 27 දා නිකුත් වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment