එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක් දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම, 13 වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කර ඇති සියළු නිර්දේශ ක‍්‍රියාත්මකද කිරීමට එහිදී එකඟ වී ඇතැයිද ඒ මහතා හෙළි කලේය.
ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්‍ෂය අතර අභ්‍යන්තරව අත්සන් කල ගිවිසුමක් එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අද කොළඹදී හෙළිදරවු කලේය.
එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක් දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම, 13 වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කර ඇති සියළු නිර්දේශ ක‍්‍රියාත්මකද කිරීමට එහිදී එකඟ වී ඇතැයිද ඒ මහතා හෙළි කලේය.

එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක් දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම, 13 වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ කර ඇති සියළු නිර්දේශ ක‍්‍රියාත්මකද කිරීමට එහිදී එකඟ වී ඇතැයිද ඒ මහතා හෙළි කලේය.
No comments:
Post a Comment