අනුරාධපුරය නගරයේ හා පූජා නගරයේ ඇතැම් ප‍්‍රදේශ මල්වතුඔය පිටාර ගැලීම නිසා ජලයෙන් යටවී ඇති නිසා වන්දනාවේ නොපැමිණෙන ලෙස පිට පළාත් වල ජනතාවගෙන් උතුරු මැද මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා ඉල්ලයි.
පූජා නගරයට යන සමහර මාර්ග මෙන්ම විශ‍්‍රාම ශාලා බොහොමයක් ද ජලයෙන් යටවී තිබෙන බැවින් නිදහසේ වන්දනාමාන කර ගැනීමට සහ නවාතැන් ගැනීමට අපහසුතාවයක් ඇතිවී තිබෙන නිසා තමන් ඉතා කාරුණිකව මෙම ඉල්ලීම කරන බව ද මහ ඇමතිවරයා පවසයි.
Monday, December 22, 2014

වන්දනාවේ එන්න එපා.. අනුරාධපුර යටවෙලා..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment