නෝනිස්ට ගැහුවාද නැද්ද – මෙන්න සජින් වාස් මුල් වරට මාධ්‍යට අදහස් පල කරයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 4, 2014

නෝනිස්ට ගැහුවාද නැද්ද – මෙන්න සජින් වාස් මුල් වරට මාධ්‍යට අදහස් පල කරයි..[Video]

http://ift.tt/eA8V8J

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන එම සිද්ධිය සම්බන්ධයෙන් මුල් වරට අදහස් පලකරයි.

සිරස රූපවාහිනිය සමඟ අදහස් පල කරමින් ඔහු පවසා ඇත්තේ බහින් බස් වීමක් සිදුවූ නමුත් පහරදීමක් නොවූ බවයි.

ධුරයෙන් ඉල්ලා අස්වීම ක්‍රිස් නෝනිස් මහතාගේ පෞද්ගලික තීරණයක් බව ද පවසන ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රටේ නීතියක් පවතින බැවින් පැමිණිල්ලක් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කරයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad