මන්ත‍්‍රී සජින් වාස් විසින් පහර සුන් බවට වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා විසින් කර ඇති පැමිණිල්ල හා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට එරෙහිව කර පැමිණිල්ල සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
lanka C news
No comments:
Post a Comment