ලොව තිබෙන සැප පහසුකම්වලින් අවම ගුවන් සමාගම ලෙස Koryo නම් ගුවන් සමාගම හඳුන්වා දී තිබේ. මෙය උතුරු කොරියාවට අයත් ගුවන් සමාගමක් වේ.
1950 වර්ෂයේ දී ආරම්භ කළ මෙම ගුවන් සමාගම සෝවියට් රුසියාව සමග එක්ව ආරම්භ කරන ලද්දකි.
මෙම සමාගමට අයත් ගුවන්යානා 25 ක් ඇති අතර එම ගුවන් යා සියල්ල සීතල යුද්ධය පැවති කාලයේ තිබූ ඒවා ලෙස සැලකේ. රටවල් 06 ක ගුවන් තොටුපොලවල් 14 තුළ මෙම ගුවන්යානා පියාසර කරනු ලබයි.
Thursday, October 16, 2014
යන්න බය එකම ගුවන් සමාගම මෙන්න (PHOTO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment