http://ift.tt/eA8V8J
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ක‍්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම ඕල් ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කර ගෝල 6-1 ක ජයක් ලැබීමට සමත්විය.
මෙම පාපන්දු තරඟය මරදාන සහීර විදුහලේ ආදි ශිෂ්‍ය නායක සංගමය වාර්ෂිකව සංවිධානය කර තිබූ අතර එම විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මහේල මෙහෙයවූ ඕල් ස්ටාර්ස් කණ්ඩායමට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන චමින්ද වාස් උපුල් චන්දන වැනි ක‍්‍රීඩකයෝ කීපදෙනෙක් සහභාගී වූහ. ඕල් ස්ටාර්ස් කණ්ඩායමට ව්‍යාපාරික, කලාව, මාධ්‍ය යන අංශවල පිරිස් සහභාගී වූහ.
මහේල ජයවර්ධන මෙහිදි ගෝල 3ක් වාර්තා කිරීමට සමත් වූ අතර උපුල් චන්දන ගෝල 2ක් හා ශෙනාල් ඩැනියෙල් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
lanka C news
Thursday, October 9, 2014
මහේල ජයවර්ධන ගෝල තුනක් ගහයි..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment