ජනාධිපතිවරණ මෙහෙයුම බැසිල්ට බාරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

ජනාධිපතිවරණ මෙහෙයුම බැසිල්ට බාරයි..

http://ift.tt/eA8V8J

මීලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

ඊට අදාල ක‍්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති අතර ඒ පිළිබදව විශේෂ සාකච්ජාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේදී පැවැත්විණි.

සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති බැසිල් රාජපක්ෂ භාණ්ඩාගාරික ඇමති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ඊට සහභාගී වූහ.

ඇමති බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන් සකස් කර ඇති මෙම ක‍්‍රියාකාරී සැලැස්ම මුලින් ශ‍්‍රිලානිපය තුල සාකච්ජාවට ලක් කර පසුව එක්සත් ජනතා නිදහස සන්ධානයේ සෙසු පක්ෂ සමගද සාකච්ජා කිරීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad