ලංකාව දැන් වන විට ලෝකය පුරා කුඩු බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත්වී ඇතැයි අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා කීය.
නායක ස්වාමීන් වහන්සේ නමක් විසින්ද තමන්ද කුඩු කාරයෙකු ලෙස හ`දුන්වමින් අපහාස කළේ යැයිද අග‍්‍රාමාත්‍යවරයා බලපිටියේ පැවති උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් සදහන් කළේය.
lanka C news
No comments:
Post a Comment