රජකමටත් වඩා වටිනා වෘත්තියක් සම්බන්ධයෙන් අගමැති දිමු ජයරත්න මහතා හෙළි කරයි.
මහරගම ගුරු ප්‍රතිභා උළෙල අමතමින් ඒ මහතා මෙසේ සදහන් කලේය.
‘ගුරු වෘත්තීය රජකමටත් වඩා උසස් වෘත්තියක්, අවුරුදු 4000 කටත් ඉහළ ශ්‍රේෂ්ඨත්වයක් ඒ කාලෙ ගුරුවරයාට ලැබුණා.
රජවරුන්ගේ දරුවන්ට ඉගැන්වීම් කළෙත් මේ ආචාර්යවරුයි.දක්ෂ ලෙස ඉගැනීම කළ පසු රජකම ලැබෙනවා. අනතුරුව ගුරුවරයාගේ දියණියත් විවාහ කර දුන්නා.
වර්තමානයටත් අනාගතයටත් ක්ෂේත්‍ර ජාතියක් ගොඩ නැගීමට මේ ආචාර්යවරු මහා මෙහෙවරක් සිදු කරනවා. මමත් ගුරුවරයෙක්. මගේ පවුලේ ගුරුවරු හයදෙනෙක් ඉන්නවා. ගුරු වෘත්තිය සම්බන්ධයෙන් මා හටත් මනා දැනුමක් තිබෙනවා.
මිනිසා උපතින්ම සාමාන්‍ය සතෙක් වගේ. ඒ අයට ආහාරය සපයන්නේ ලොකු සතාය. මනුෂ්‍යයොත් ඒ වාගේමයි.ජීවත් වීම තුළින්මයි කෙසේද ජීවත් වන්නේ කියා ඉගෙන ගන්නේ’ යයිද අගමැතිවරයා සභාව අමතමින් වැඩිදුරටත් කීය.
lanka C news
Wednesday, October 15, 2014
රජකමටත් වඩා වටින වෘත්තිය අගමැති කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment