
අනුරාධපුර ජේතවනාරාමය අසලදී මෙම හිමිනම දරුවා සමඟ සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ දරුවාට බයිසිකලයක් මිලට ගෙන දීම යයි පවසමින් ඊයේ මෙම හිමිනම හොරණ නගරයට දරුවාගේ මව ඇතුළු කිහිප දෙනෙකු සමඟ පැමිණ ඇති බවයි.
පසුව එම චීවරධාරියා විසින් බැංකුවෙන් මුදල් ගැනීමට කොලයක් පුරවන ලෙස දරුවාගේ මවට පවසා බුලත් විටක් ගෙන එ්මට යන බව කියා දරුවා සමග ගිය බවත් දරුවා සොයා ගැනීමට නැති බවත් පොලිසියට පැමිණිලි කර තිබිනි.
No comments:
Post a Comment