රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට පරිගණක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 9, 2014

රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට පරිගණක

http://ift.tt/eA8V8J

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයන් සඳහා පහසුගෙවීමේ ක්‍රමවේද යටතේ සහනදායී මිලට පරිගණක ලබාදීමේ “රාජ්‍ය මෙහෙවර” වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අනාගත ශ්‍රී ලංකාවේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් සිදු කරනු ලබන රාජ්‍ය මෙහෙවරට සවිබල එක්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සහන සැලසීමේ පුරෝගාමීයා ලෙස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාන විසින් මෙම වැඩසටහන හඳුන්වාදී ඇත.

– news.lk



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad