එජාපයේ ජ්‍යෙෂ්ඨයන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර ඇත්තේ මංගල සමරවීර සහ මලික් සමරවික‍්‍රම අතර ඥාති සම්බන්ධයක් සම්බන්ධයෙන්ද ඇති බවත් මේ දෙදෙනා ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක් මත එජාප නායක හා නියෝජ්‍ය නායක එකමුතුව කඩා දැමීමට කටයුතු කරමින් සිටින බවටත්ය.

No comments:
Post a Comment