ජයග්‍රහණයට හෙළුවෙන් නටලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

ජයග්‍රහණයට හෙළුවෙන් නටලා

ඔස්ට්‍රේලියාවේ පාපන්දු තරගයක් අතරතුර ජයග්‍රහණයේ සතුට නිසා නිරූපිකාවක් ඇදුම් උනා දමයි.

මෙල්බර්න් ක්‍රීකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී හේතර් මැකාට්නි නම් 26 හැවිරිදි මෙම නිරූපිකාව සහය දැක්වු කණ්ඩායම ජයග්‍රහණය කිරීම නිසා   ක්‍රීඩාගාරයේ සිටි ඇය සම්පුර්ණයෙන්ම සිය ඇදුම් ගලවා දමා ප්‍රීති ඝෝෂා පවත්වා ඇති බව වාර්තා වෙයි.

නිරුවතින් නටමින් තමන් සහය දත්වන කණ්ඩායමේ ජය සැමරූ ඇය ක්‍රීඩාගාරයේ ජනේලයක් මතට නැගීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් විසිල් එකක් පිඹ ඇයව නතර කර ඇති අතර, පසුව ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ඇය  දිනක් පොලිස් භාරයේ තබාගෙන යුරෝ 160ක දඩමුදලක් අයකරගෙන නිදහස් කර තිබේ.

නිදහස ලබීමෙන් පසු ඇය තමා කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති නමුත් එම ක්‍රියාව පිළිබදව පසුතැවිලි නොවන බව පවසා තිබේ.






No comments:

Post a Comment

Post Bottom Ad