භාතිය සංතුෂ් ඇතුළු කණ්ඩායම සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සඳහා අමෙරිකාවේ නිව්යොක් නුවරට ගොස් ඇති බව වාර්තාවේ.
එහි දී ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක ඇතුළු ඔහුගේ පවුලේ සැම සහ භාතිය සංතුෂ් ඇතුළු කණ්ඩායමේ සුහඳ හමුවක් පවත්වා තිබේ.
එම අවස්ථාවේ දී රූකාන්ත ගුණතිලක විසින් ප්‍රථමයෙන් ගායනා කළ "මා හඬවලා" යන ගීතය මෑතක දී භාතිය සංතුෂ් ගායනා කළ ආකාරයට රූකාන්ත ගුණතිලක විසින් ගායනා කර ඇත.
එම අවස්ථාව පහතින් නරඹන්න
Thursday, October 2, 2014
BNS රූකාන්ත එක්ක අමෙරිකාවේ ගත්ත ආතල්(VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment