"ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න"(Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

"ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න"(Video)

ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉදිකරමින් ඉතාලිය වාර්තාවක් තබයි.තට්ටු 12ක ගොඩනැගිල්ලක  මෙම  පිහිනුම් තටාතය  ඉදිකර තිබේ. 

එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට  පහත මාලය දක්වාම මෙම පිහිනුම් තටාකය ඉදිකර තිබේ. මේ අනුව මෙහි ගැඹුර  අඩි 137 ක් වන අතර පළල අඩි 59 කි.

 සියලු ආකාරයේ කිමිදුම් කටයුතු, ශරීර සුවතාව සහ මුහුදු ජීවීන් නැරඹීම ආදී සියලු පහසුකම් වලින් මෙම පිහිනුම් තටාකය සමන්විත වෙයි.මෙම පිහිනුම් තටාකය පිරවීමට වතුර ගැලුම් එක්ලක්ෂ දහතුන්දහසක් වැයවන බව වාර්තා වෙයි.

Y 40 Deep Joy Swimming pool ලෙස හදුන්වන් මෙම තටාකය ලොව හෝදම පිහිනුම් තටාකය වීම සදහා ඉදිකළ එකක් බව ද වාර්තා විය.

එහි වීඩියෝවක් පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad