"Windows 10 එළි දකී"(Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

"Windows 10 එළි දකී"(Video)

Microsoft සමාගමට අයත් පරිගණක මෙහෙයුම් මෘදුකාංගය වන Windows මෘදුකාංග මාලාවේ නවතම අදියර එළි දක්වා තිබේ.

එය නම් කර ඇත්තේ, Windows 10 යනුවෙනි. එහි විශේෂත්වය වන්නේ, මීට පෙර පැවති Windows 8 මෘදුකාංගයට පසුව Windows 9 අතහැර Windows 10 මෘදුකාංගයක් ඉදිරිපත් කිරීම ය.

Windows 10 පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසයි. 

මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති බව ය. මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම සඳහන් කළේ ය

No comments:

Post a Comment

Post Bottom Ad