යක්ෂයාගේ රථය තුන් දෙනෙක් බිලිගත් හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

යක්ෂයාගේ රථය තුන් දෙනෙක් බිලිගත් හැටි (VIDEO)

භාවිතයෙන් ඉවත් කරන ලද මෝටර් රථ විනාශ කර දැමීමේ ක්‍රීඩා ඉසව්වකදී ඒ සදහා යොදා ගත් යෝධ රථයක් නරඹන්නන් පිරිසක් මැදට කඩා වැදීම නිසා  තිදෙනෙක් මියයයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර් ඩෑම් නුවර දී මෙම අනතුර සිදුව තිබේ  monster truck යනුවෙන් හදුන්වන විශාල ප්‍රමාණයේ රෝද යොදා ඇති මෙම ට්‍රක් රථය මෝටර් රිය කිහිපයක් මතින් ගමන් කරවා ඒවා තලා දැමීම මෙම ක්‍රීඩාවයි.

මෙම ක්‍රීඩාවේ නිරත වු monster truck රථයක් නරඹන්නන් අතරට කඩා වැදීම නිසා මෙම අනතුර සිදුව තිබේ.මෙම අනතුර සජීවිව සිදු කළ රූගත කිරීමක්ද මේ වන විට අන්තර් ජාලයට එක්ව තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad