මීළඟ මැතිවරණයේදී එජාපය පැරදවීමට කටයුතු කල යුතු යයි එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කිවේය.
ඔහු මෙසේ පැවසුවේ හයිඞ් පිටියේ පැවති එජාප ඡන්ද පොල නියෝජිත සමුළුව දැඩි ආවේගයෙන් අමතමිනි.
මන්ත්‍රිවරයා එසේ කියත්ම රැස්ව සිටි පාක්ෂිකයෝ නොසන්සුන් වූ අතර මන්ත්‍රිවරයා වහා සමාව ගෙන සිය කතාව නිවැරදි කලේය.
Lankacnews
Thursday, October 30, 2014
මීළඟ මැතිවරණයෙන් එජාපය පැරදවිය යුතුයි – රවි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment