වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානය යාතිකාවේ යෙදෙන කාමාතුර දේවගැතිවරයෙකු පිලිබඳ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
මේ හොර කපුවාගේ දේවස්ථානයට ගොස් එහි සිදුවන සියලුම දෑ පටිගත කොට හෙළිදරව් කිරීමට හැකිවුනු අතර මෙම කපුවා එහි පැමිණෙන කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ පවසා ඔවුන් මුලාකොට හෝටල් කාමර වෙත රැගෙන යාමේ කූට ව්‍යාපාරයක්ද මෙහිදී හෙලිදරව්
කරගැනීමට හැකිවුනා.
තමන්ගේ ශරීරයේ විශේෂ බෙහෙත් බලයක් ඇති බවත් ඒ තුලින් කන්‍යාභාවය අහිමි වී ඇත්නම් ඔහු සමඟ එක්වීම මඟින් එය නැවත ලබාගතහැකි බවද පවසා මොහු කාන්තාවන් මුලා කරන බවයි වැඩි දුරටත් හෙලිවුනේ.
තවද මොහු විසින් යාතිකාවල යෙදෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ රහස්‍ය ස්ථාන ස්පර්ශ කරමින් බවයි වැඩිදුරටත් අනාවරණය වුනේ.. මොහු විසින් භාරහාර ඔප්පු කිරීමට යැයි පවසා අධික මිළ ගණන් යටතේ පුද්ගලයින් චාරිකාවන්වලට සහභාගී කරවීමේ තවත් ජාවාරමක තොරතුරුද මේ තුලින් අනාවරණය වුනා..
එහි හිරු වීඩියෝව පහතින්...
Monday, October 20, 2014

කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් යාතිකා කරන වේයන්ගොඩ කාමාතුර කපුවා (වීඩියෝ)
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment