motorola සමාගම VivaLnk සමාගමත් සමඟ එක් වී ජංගම දුරකතනය unlock කළ හැකි සම මත තාවකාලිකව ඇලවිය හැකි Tattoo එකක් නිර්මාණය කර තිබේ.
මේ හේතුවෙන් PIN අංක හෝ Unlock Patterns අවශ්‍ය නොවේ. සිදු කළ යුත්තේ තම ශරීරය මත අලවා ඇති tattoo එක මත Moto X ජංගම දුරකතනය තැබීම පමණි.
කෙසේ වෙතත් මෙම tattoo එක දැනට ක්‍රියාත්මක වනුයේ Moto X ජංගම දුරකතනයට පමණි. මෙය ඉතා තුනී NFC (Near field communication) පරිපථයකි.
මෙම NFC පරිපථය සමට අපහසුවක් නොදැනෙන මැලියම් වර්ගයකින් සම්බන්ධ කර තිබේ. මේ හේතුවෙන් මෙය සම මත කැසීම්, වේදනාවන් වැනි අතුරු ආබාධවලින් තොර බව වාර්තාවේ.
Monday, October 20, 2014

දුරකතනය UNLOCK කළ හැකි TATTOO එක මෙන්න (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment