දින පහක් ඇතුලත මරා දමන බවට සජින් වාස්ට තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

දින පහක් ඇතුලත මරා දමන බවට සජින් වාස්ට තර්ජන

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍සණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කෙටි පණිවිඩ මගින් මරණ කල බව කියන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 17 දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග ඛර ඇත.

දින 5 ක් ඇතුළත දෙහිවල පුස්තකාලය අසළ දී මරා දමන බවට තර්ජනය කර මෙම කෙටි පණිවුඩ ඉංග‍්‍රීසියෙන් එවා ඇත.

ඒවාට අසභ්‍ය වචන ද ඇතුළත් කර තිබූ බවත් යම් යම් සිදුවීම් ගැන ද එහි සඳහන් කර සැකකරු විසින් සැකසූ කෙටි පණිවිඩ කිහිපයක් තම ජංගම දුරකථන අංකයට ලැබුණු බව පවසමින් මන්ත‍්‍රීවරයා විසින් පොලිස් මූලස්ථානය වෙත කළ පැමිණිල්ලක් ඔස්සේ කළ පරීක්සණ වලින් අනතුරුව සැකකරු අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad